පී.බී. මේ මොහොතේ ආණ්ඩුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 26, 2021

පී.බී. මේ මොහොතේ ආණ්ඩුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක්…

ජනාධිපති ලේකම්ල පී.බී. ජයසුන්දර මහතා මේ මොහොතේ ආණ්ඩුවට අත්‍යවශ්‍යම අයෙකු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.

ජනාධිපති ලේකම් ධුරයෙන් තමනට ඉවත් වීමට අවසර පතමින් පී.බී. ජයසුන්දර මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුම ජයසුන්දර මහතාට එරෙහිව ප‍්‍රසිද්ධියේ අදහස් පල කර ඇති අතර අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාද ඒ අතර සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad