බඩු මිල ගැන කතා කරන්න එපා - මාළු මිරිස් එහෙම කන්න පුළුවන් ගෝඨාභයටයි මහින්දටයි විතරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 18, 2021

බඩු මිල ගැන කතා කරන්න එපා - මාළු මිරිස් එහෙම කන්න පුළුවන් ගෝඨාභයටයි මහින්දටයි විතරයි! (VIDEO)

මේ වන විට වෙළෙඳපොළේ එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පවතින අතර දිනෙන් දින මිල ඉහළ යන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා රජයට ද හැකියාවක් නොමැති බව පෙනෙන්නට තිබෙන අතර පසුගිය දිනක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පවතින තත්ත්වය මත බඩු මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි. 

ඒ අනුව අපි වෙළෙඳපොළ තත්ත්වය මෙන්ම පාරිභෝගිකයින්ගේ අදහස් දැන ගැනීම වෙනුවෙන් මහමඟට පිවිසි අතර පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ පාරිභෝගික ජනතාවගේ සහ වෙළෙඳ මහතුන්ගේ ප්‍රතිචාරයයි.

-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad