නීතිපති නිලධාරිනියකට දීමට කියා, දෙමටගොඩ රුවන්ගේ පුතාගෙන් ඇමැති හිතවතකු ලක්‍ෂ 20ක් අරන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 28, 2022

නීතිපති නිලධාරිනියකට දීමට කියා, දෙමටගොඩ රුවන්ගේ පුතාගෙන් ඇමැති හිතවතකු ලක්‍ෂ 20ක් අරන්!

ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ඡුාවාරම්කරුවකු වන  දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියකට අල්ලසක් දීමට යැයි කියමින් රුපියල් විසි ලක්‍ෂයක මුදලක් ලබාගත් බව කියන රජයේ ඇමැතිවරයකුගේ සමීපතමයකු, පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad