කාලා හමාරයි! හිඟය අස්සේ ලාෆ්ස් ගෑස් රුපියල් 700කින් නග්ගලා! දැන් සිලින්ඩරේ 3551යි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 4, 2022

කාලා හමාරයි! හිඟය අස්සේ ලාෆ්ස් ගෑස් රුපියල් 700කින් නග්ගලා! දැන් සිලින්ඩරේ 3551යි! (VIDEO)

ගෑස් හිඟය මැද ලාෆ්ස් ගෑස් සිය ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3551 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 700කට ආසන්න මිලකින් ගෑස් සිලින්ඩරයක මිල් ඉහළ නංවා ඇති බව දැනගන්නට තිබේ.

ඊයේ මහනුවර ප්‍රදේශයේදී මෙම මිලට ගෑස් විකිණීමට පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad