ආණ්ඩු පෙරළන ගම්මන්පිලගේ මුහුණු සාස්තරේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 29, 2022

ආණ්ඩු පෙරළන ගම්මන්පිලගේ මුහුණු සාස්තරේ!

ආණ්ඩුවේ බහුතරය එනම් මන්ත්‍රීවරු 113 කගේ සහයෝගය නැති කිරීම සම්බන්ධයෙන් මුහුණ බලා අනාවැකි කීමේ කලාවක් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා හඳුන්වා දෙනවා. ඒ පුද්ගලික රූපවාහිනී සේවයක සාකච්ඡාවකට එක්වෙමින්.

No comments:

Post a Comment

Post Bottom Ad