මම ධම්මික පෙරේරා එක්ක කතා කළා... ඔහුට දේශපාලනයට එන්න අයිතියක් තියෙනවා... ඔහුගෙන් දැනුම ලබා ගන්න මුණගැහෙන්නත් කැමැතියි - ජවිපෙ-ධම්මික අලුත් සන්ධානයක් එළියට එයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 25, 2022

මම ධම්මික පෙරේරා එක්ක කතා කළා... ඔහුට දේශපාලනයට එන්න අයිතියක් තියෙනවා... ඔහුගෙන් දැනුම ලබා ගන්න මුණගැහෙන්නත් කැමැතියි - ජවිපෙ-ධම්මික අලුත් සන්ධානයක් එළියට එයි (VIDEO)

තමන් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සමග කතා කළ බවත්, ඔහු‌ට දේශපාලනයට පැමිණීම සදහා පූර්ණ අයිතියක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ධම්මික පෙරේරා යනු ව්‍යපාරික බුද්ධියක් ඇති අයකු බවත්, ඔහුගේ ව්‍යාපාරික දැනුම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා තමන් කැමැත්තෙන් පසුවන බවත්ය.

චමුදිත සමරවික්‍රම මහතා සමග අදහස් දක්වමින් හදුන්නෙත්ති ‌මහතා මේ බව කීය.


No comments:

Post a Comment

Post Bottom Ad