‘පැය 13 විදුලිය නෑ-රස්සා ටික කරන්න බෑ-ව්‍යාපාර කරන්න බෑ-මුන්ට කිසිම ගාණක් නෑ!’ ඇඳිරි නීතිය නොතකා යක්කලදී මහ සෙනගක් පාරට බහී! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 2, 2022

‘පැය 13 විදුලිය නෑ-රස්සා ටික කරන්න බෑ-ව්‍යාපාර කරන්න බෑ-මුන්ට කිසිම ගාණක් නෑ!’ ඇඳිරි නීතිය නොතකා යක්කලදී මහ සෙනගක් පාරට බහී! (VIDEO)

ඊයේ දිනයේ පැනවූ ඇදිරි නීතිය නොතකා මහජනතාව යක්කල නගර මධ්‍යයේදී විශාල විරෝධයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.

විවිධ සටන් පාඨ කියමින් ජනතාව ඊට එක්ව සිටි ආකාරය දැකගත හැකිවිය.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.


No comments:

Post a Comment

Post Bottom Ad