ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 3, 2022

ඇදිරි නීතිය නොතැකේ.. රාත‍්‍රියේ කොළඹ මහ පිරිසක් විරෝධතා..

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී රට පුරා ස්ථාන කිහිපයක විරෝධතා ව්‍යාපාර පැවැත්වෙයි. නුගේගොඩ නගරයේදී විශාල පිරිසක් එක්රැස් වී විරෝධතාවයේ යෙදෙයි.

මීගමුව, කොච්චිකඩේ, මහරගම, නිට්ටඹුවද ජනතාව වීදි බැස විරෝධතා පවත්වයි.

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කරන්නේ අලුයම හයටයි.

No comments:

Post a Comment

Post Bottom Ad