ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 2, 2022

ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ!

රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඕෂධ සේනානායක  ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඉල්ලා අස්වන්නේ රට පුරාම සමාජ මාධ්‍ය වාරණයක් පනවා තිබිය දී ය.

අද පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීම යොමුකර  තිබේ


No comments:

Post a Comment

Post Bottom Ad