හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමට සභාගි වී තිබේ.
හිටපු මුදල් අමාත්‍යවරයාට කොරෝනාවෛරසය ආසාදනය බවට මීට වාර්තා තිබුණු අතර පසුව ඔහු මෙරටින් පිටව ගිය බවට ද වාර්තා පළ වී තිබිණි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment