ශ්‍රී ලංකාවේ සියලුම රක්ෂණ ආයතන අවදානම් කලාපයට දැමීමට ලෝ ප්‍රකට ශ්‍රේණිගත තිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කොට ඇත. රට තුළ පවතින මූල්‍ය අර්බූදය ඇතුලු කරුණු ගණනාවක් ඒ සදහා බලපා ඇති බව එම ආයතනය පෙන්වා දී ඇත. පසුගිය දිනෙක ලංකාව ‘CC’ සිට ‘C’ දක්වා පහත හෙළීමටද ෆිච් ආයතනය පියවර ගෙන තිබිණ.
No comments:
Post a Comment