වැඩේ දුරදිග යයි! රාජපක්ෂ පවුල ගැන අමෙරිකානු පාර්ලිමේන්තුවේ දී පරීක්ෂණයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 27, 2022

වැඩේ දුරදිග යයි! රාජපක්ෂ පවුල ගැන අමෙරිකානු පාර්ලිමේන්තුවේ දී පරීක්ෂණයක්!

ශ්‍රී ලංකාවේ මතුව ඇති මූල්‍ය අර්බූදයට සහ සම්පත් සූරා කෑමට තනි පවුලක් වගකිව යුතු බව තමන්‌ හොඳින් දන්නා බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමෙරිකානු කොංග්‍රසය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් එක්සත් ජනපද කොන්ග්‍රස් සභික ස්ටීවන් හෝර්ස්ෆර්ඩ් මහතා පැවසීය.‍

No comments:

Post a Comment

Post Bottom Ad