විරෝධතාකරුවන්ට බියෙන් පොහොට්ටු මන්ත‍්‍රීන් පවුල් පිටින් ගමෙන් පනිති... කොළඹ සැගවෙති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 20, 2022

විරෝධතාකරුවන්ට බියෙන් පොහොට්ටු මන්ත‍්‍රීන් පවුල් පිටින් ගමෙන් පනිති... කොළඹ සැගවෙති!

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග රට තුළ ඇති වී තිබෙන විරෝධතා රැල්ල හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් සියලු දෙනාම පාහේ කොළඹ තම නිල නිවාස වල රැඳී සිටීමට වැඩි නැඹුරුවක් දක්වමින් තිබේ.

ඊට හේතු වී ඇත්තේ ගම් මට්ටමින් ඇතිවෙන විරෝධතාවයන් හිදී තම නිවාස වලට ද පහර දෙවිය එල්ලවී ඇති සැකයයි.

ආරක්ෂක අංශ විසින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.

ආසන්න දින කිහිපයේදීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්ගේ නිවාස කිහිපයක් විරෝධතාකරුවන් විසින් වටලා විරෝධය පළකර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad