EXCLUSIVE : විමල් ඇරෙන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපතිට ඉවත් වෙන්න කියන්න යයි...හෙට උදෙන්ම ජනපති හමුවන්නත් තීන්දු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 20, 2022

EXCLUSIVE : විමල් ඇරෙන්න පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපතිට ඉවත් වෙන්න කියන්න යයි...හෙට උදෙන්ම ජනපති හමුවන්නත් තීන්දු කරයි

අද දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකගතාව පළ කොට ඇත.

ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දීමට සියලු පක්ෂ නායකයන් තීරණය කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad