මෙච්චර කල් නින්දේ හිටපු භාතිය-සන්තුෂ් දෙන්නත් රඹුක්කන තරුණයාට වැදුණු වෙඩි පහරින් පසු නැගිටියි! තියපු ට්විටර් පණිවුඩය මෙන්න! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 20, 2022

මෙච්චර කල් නින්දේ හිටපු භාතිය-සන්තුෂ් දෙන්නත් රඹුක්කන තරුණයාට වැදුණු වෙඩි පහරින් පසු නැගිටියි! තියපු ට්විටර් පණිවුඩය මෙන්න!

රඹුක්කනදී පොලිස් වෙඩි පහරට ලක්ව තරුණයකු මියයාම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායකයන් වන භාතිය-සන්තුෂ් දෙපොළ ට්විටර් පණිවුඩයක් තබමින් එය හෙළා දැකීමට පියවර ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad