'මගේ ගේ වට කරන්න ආවොත් ගහනවා' - සාගර කාරියවසම් අනතුරු අගවයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 3, 2022

'මගේ ගේ වට කරන්න ආවොත් ගහනවා' - සාගර කාරියවසම් අනතුරු අගවයි (VIDEO)

ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට පැමිණියහොත් තමන් පහර දෙන බව පොහොට්ටුවේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ගැහුවොත් ගැහීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad