දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 16, 2022

දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි…

ප්‍රමාණවත් සාක්ෂි පවතින නම් පසුගිය 9 වැනිදා ගාලු මුහුදු ප්‍රදේශයේදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් 22 දෙෙනකු අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම, ඩෑන් ප්‍රියසාද් මෙන්ම බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 දෙනෙකි.

අදාල ප‍්‍රහාරය සම්බන්දයෙන් මෙම පිරිසගෙන් ප‍්‍රකාශ ලබා ගන්නැයි නීතිපතිවරයා විසින් මීට පෙර රහස් පොලිසියටද දැනුම් දී තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad