ආරක්ෂාව ගැන බියක්! අද තියන්න ගිය පක්ෂ නායක රැස්වීමත් හදිසියේම කැන්සල්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 10, 2022

ආරක්ෂාව ගැන බියක්! අද තියන්න ගිය පක්ෂ නායක රැස්වීමත් හදිසියේම කැන්සල්!

අද (11) පැවැත්වීමට නියමිතව තිබූ පක්‍ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම හේතුවෙන් අවලංගු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු පමණක් බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad