පෝට් සිටියෙන් පසු සිරස ප‍්‍රධාන ප‍්‍රවෘත්ති චීන බසින්ද කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

පෝට් සිටියෙන් පසු සිරස ප‍්‍රධාන ප‍්‍රවෘත්ති චීන බසින්ද කියයි - (video)

පෝට්සිටි පනත සම්මත වීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ උපහාසාත්මක පෝස්ට් නිර්මාණය වෙමින් පවතිනවා.චීන බසින් ලියවුනු වාක්‍ය යොදා ගනිමින් මෙම උපහාසාත්මක පෝස්ට් නිර්මාණය වී තිබෙනවා. මේ අතර මුල සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති විකාශයද එම ක්‍රමය යොදා ගනිමින් අද තම ප්‍රවෘත්ති විකාශය කර තිබුණා.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad