'දිවි ඇතිතුරා දේශපාලනයට නොඑමි' - පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිට දේශපාලනය තිත්ත වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 10, 2022

'දිවි ඇතිතුරා දේශපාලනයට නොඑමි' - පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිට දේශපාලනය තිත්ත වෙයි!

තමන් දිවි ඇති තෙක් යළි දේශපාලනයට එක් නොවන බව හිටපු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad