මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 18, 2022

මැයි අවසානයේ ඉන්ධන නැතිව රට වසා දමන තත්වයක්!

මෙම මැයි මාසය අවසන් වන විට ඉන්ධන නොමැතිව රට වසා දමන්නට සිදු වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. අද වන විට ලංකාවේ බෙදාහරින්නේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන බවද ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන හොඳ තෙල් ලෙස පරීක්ෂණාගාර වාර්තා වෙනස් කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන තත්ව පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නිලාකිවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad