“ආසයි – බයයි“ මන්ත්‍රීවරුන් නිසා කැබිනට් මණ්ඩලය පත් කෙරෙන වැඩේට “බාලගිරි“ වැළඳෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 18, 2022

“ආසයි – බයයි“ මන්ත්‍රීවරුන් නිසා කැබිනට් මණ්ඩලය පත් කෙරෙන වැඩේට “බාලගිරි“ වැළඳෙයි!

නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන බවට ඇතැම් මන්ත්‍රීවරු එකඟතාවය පල කළ ද ඔවුන් මෙතෙක් ඒ සඳහා නොපැමිණීම හේතුවෙන් නව ආණ්ඩුව පිහිටුවීමේ කටයුතු දිනෙන් දින ප්‍රමාදවන බව හිටපු ඇමතිවරයෙක් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad