අපි ඉන්නේ රනිල් එක්කයි! පොහොට්ටුව ප්‍රසිද්ධියේ කියලා දායි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 13, 2022

අපි ඉන්නේ රනිල් එක්කයි! පොහොට්ටුව ප්‍රසිද්ධියේ කියලා දායි! (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට පොදුජන ‌පෙරමුණ තීරණය කර ඇති බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආරාධනා කරනු ලැබුවහොත් ආණ්ඩුවේ ඇමැතිකම් බාරගැනීම සම්බන්ධයෙන් සලකා බලන බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad