මං අගමැතිකම බාර ගන්න සූදානම්! මීලග ජනාධිපති අපේක්‍ෂක වෙන්නත් සූදානම්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 11, 2022

මං අගමැතිකම බාර ගන්න සූදානම්! මීලග ජනාධිපති අපේක්‍ෂක වෙන්නත් සූදානම්! (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට නිසි වැඩ පිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.

නිසි වැඩපිළිවෙළක් සමග රට ගොඩනැඟීම සඳහා තමන් අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බවද හෙතෙම කියා සිටී.

පක්ෂ විපක්ෂ බලවේග එකතු කරගෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා ඔවුන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් වීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි


No comments:

Post a Comment

Post Bottom Ad