රනිල් - මෛත්‍රී නැවත සති 2කින් හමුවෙන්න තීන්දු කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 28, 2022

රනිල් - මෛත්‍රී නැවත සති 2කින් හමුවෙන්න තීන්දු කරයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දෙසතිය ඇතුළත යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හමුවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad