පසුගියදා පැවති ජනාධිපතිවරයා තේරීමේ ජන්දයේදී ඇතැම් මන්ත්‍රීවරුන් මිලියන 200 කටත් වැඩි මුදලකට අලෙවි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
දේශපාලකයින් කිහිප දෙනෙකුම උපුටා දක්වමින් සති අන්ත පුවත්පත් කිහිපයක්ම මේ පිළිබඳව වාර්තා කරනවා.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment