අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 3, 2022

අරගලයේ සුනාමිය ඇරඹේ! අවසන් සටනට දියත උයනට රැස්වෙයි! දිල්හානිත් එක්වෙයි! 9 වැනිදා ඔක්කොටම පාරට බහින්න කියයි! (VIDEO)

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පළවා හැරීම නිමිති කොටගෙන උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත උයන වටරවුමේ පැවැත්වීමට අරගලකරුවෝ ඊයේ කටයුතු කළහ.

මෙය නම් කොට තිබුණේ ‘අවසන් සටනට මුලු රටම පෙරට’ යන නමිනි.

සම්මානනීය නිළි දිල්හානි අශෝකමාලා මහත්මියද ඊට එක්ව සිටියාය.

ලබන 9 වැනිදා සියලු දෙනාම පාරට පැමිණෙන ලෙසද ඔව්හු ඉල්ලා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad