පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා යොදවා තිබෙනවා.
No comments:
Post a Comment