ජනතාව මෙච්චර පාරට බැහැලා අරගල කළේ රනිල් ජනාධිපති කරන්න නෙමෙයි! මර්දනය වහාම නවත්වන්න! මහමැතිවරණයක් තියන්න! ඕමල්පේ හිමි ජනපතිට දැනුම් දෙයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 30, 2022

ජනතාව මෙච්චර පාරට බැහැලා අරගල කළේ රනිල් ජනාධිපති කරන්න නෙමෙයි! මර්දනය වහාම නවත්වන්න! මහමැතිවරණයක් තියන්න! ඕමල්පේ හිමි ජනපතිට දැනුම් දෙයි! (VIDEO)

ජනතාව පාරට බැස අරගල කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියේ සදහන් කළහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ වහාම මහමැතිවරණයක් පැවැත්විය යුතු බවත්, දැනට සිදුකරන මර්දනය වහා නැවැත්විය යුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad