තමන්ට නිදහසක් ලැබෙනු ඇති බවට විශ්වාසයෙන් සිටින බව ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (18දා) කියා සිටියේය. නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරය කරා රැගෙන යද්දී මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවැසීය.
Monday, July 18, 2022
Home
ප්රවෘත්ති
මට නිදහස ලැබේවි...එළියට ඇවිත් මං කාගෙවත් පැත්තෙ හිටගන්නේ නැහැ - රන්ජන් රාමනායක (VIDEO)
මට නිදහස ලැබේවි...එළියට ඇවිත් මං කාගෙවත් පැත්තෙ හිටගන්නේ නැහැ - රන්ජන් රාමනායක (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment