‘ගෝඨා නැවත රජ වෙනවා.. ඔහුගේ දෛවය වළගම්බා රජුට සමානයි…’- අධ්‍යාත්මවේදියෙක් අනාගතය කියයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 20, 2022

‘ගෝඨා නැවත රජ වෙනවා.. ඔහුගේ දෛවය වළගම්බා රජුට සමානයි…’- අධ්‍යාත්මවේදියෙක් අනාගතය කියයි…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින්ම නියත වශයෙන්ම මීලඟ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා බව ආධ්‍යාත්මික වේදී ඇහැලේපොළ රන්තිලකගෙ කමල් රෝහණ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛවය වළගම්බා රජුගේ දෛවයට සමාන බවද පවසන ඔහු මෙය විශ්ව ශක්තිය විසින් සිදුකරන දෙයක් බවත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad