තොග රැස්කලොත් බිත්තර රාජසන්තක කරනවා - වෙළෙඳ ඇමති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 21, 2022

තොග රැස්කලොත් බිත්තර රාජසන්තක කරනවා - වෙළෙඳ ඇමති

තොග රැස්කලොත් බිත්තර රාජසන්තක කරනවා - වෙළෙඳ ඇමති

බිත්තර අනිසි තොග රැස් කරන නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා පවසයි.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්, රතු බිත්තරයක් රුපියල් 45ක් ලෙස රජය විසින් බිත්තර සදහා පාලනය මිලක් පනවා ඇත.

නමුත් නිෂ්පාදකයන් පවසන්නේ එම මිලට තම නිෂ්පාදන පිරිවැයවත් ආවරණය නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad