වාමාංශික පක්ෂ සමග එකතු වී අනිවාර්යයෙන් ආණ්ඩුවක් හදන එක හදනවාමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 29, 2022

වාමාංශික පක්ෂ සමග එකතු වී අනිවාර්යයෙන් ආණ්ඩුවක් හදන එක හදනවාමයි!

වාමාංශික පක්ෂ සමග එකතු වී අනිවාර්යයෙන් ආණ්ඩුවක් ගොඩනගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රීලනිප නායකයා ප්‍රකාශ කළේ අගමැති ධුූරය තමාට දුන්නේ නම් වඩා හොඳට කරනු ඇතැයි අදහස් පළ වී ඇතිි බවයි.

ආණ්ඩුව කැබිනට් සහ රාජ්‍ය ඇමැති ධූර 70ක් පමණ බෙදීමට සූූූදානම් වන බව ද ආණ්ඩුව තවමත් මෙහෙය වන්නේ පොහොට්ටු ප්‍රධානීන් බව ද හෙතෙම සඳහන් කළේය.

- emanisa


No comments:

Post a Comment

Post Bottom Ad