IMF හා ශ‍්‍රී ලංකාව ඉදිරි පැය කිහිපය ඇතුලත ගිවිසුම් ගත වේ! හදිසි ණයක් දෙන්නට සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 31, 2022

IMF හා ශ‍්‍රී ලංකාව ඉදිරි පැය කිහිපය ඇතුලත ගිවිසුම් ගත වේ! හදිසි ණයක් දෙන්නට සූදානම්!

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට ඉදිරි පැය කිහිපය ඇතුළත අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රදානය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික එකඟතාවයකට පැමිණ ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් හෙට දිනයේදි නිකුත් කරනු ඇති බවත් පවසන එම වාර්තාව ඩොලර් බිලියන තුනක මුදලක් ශ්‍රී ලංකාව එම අරමුදලින් ඉල්ලා ඇති බවද වාර්තා කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad