රනිල්ගේ අයවැය කපුටාගේ කූඩුවේ දාපු කොහාගේ බිත්තරය වගේ... ක්‍රියාත්මක කරන්න කිසිම පදනමක් නෑ... වහාම මැතිවරණයක් තියලා මේ විකෘතිය නැති කරන්න - හර්ෂගෙන් සැර කතාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 31, 2022

රනිල්ගේ අයවැය කපුටාගේ කූඩුවේ දාපු කොහාගේ බිත්තරය වගේ... ක්‍රියාත්මක කරන්න කිසිම පදනමක් නෑ... වහාම මැතිවරණයක් තියලා මේ විකෘතිය නැති කරන්න - හර්ෂගෙන් සැර කතාවක්!

අද පැවැති අයවැය විවාදයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත වනු ඇති බව සදහන් කර සිටියේය.

පොහොට්ටුව මෙම අයවැයේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙනු ඇති බව කී මන්ත්‍රීවරයා එනිසාම ජනාධිපතිවරයා ගේ අයවැයට කපුටාගේ කූඩුවේ දැමූ කොහා පැටියාට සිදුවන දේ සිදුවනු ඇති බවද කියා සිටියේය.

එමනිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මෙම විකෘතිය නැති කරන ලෙසද මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad