තෙල් අඩුවට අරන්-ගල්අඟුරු අඩුවට අරන්-සභාපතිකමත් අරන් පුලුවන් නම් කරලා පෙන්වන්න! කංචන චම්පිකට අභියෝග කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 29, 2022

තෙල් අඩුවට අරන්-ගල්අඟුරු අඩුවට අරන්-සභාපතිකමත් අරන් පුලුවන් නම් කරලා පෙන්වන්න! කංචන චම්පිකට අභියෝග කරයි! (VIDEO)

අද දිනයේදී ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා විපක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට අභියෝගයක් කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ රණවක අමාත්‍යවරයා පවසන පරිදි තෙල් අඩුවට ගෙන ගල් අඟුරු අඩුවට ගෙන අවශ්‍ය නම් පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිකමද ගෙන එය කර පෙන්වන ලෙසය.


No comments:

Post a Comment

Post Bottom Ad