ඉක්මණින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න පොහොට්ටුවෙන් ජනපතිට මැසේජ් එකක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 30, 2022

ඉක්මණින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න පොහොට්ටුවෙන් ජනපතිට මැසේජ් එකක්! (VIDEO)

සර්ව පාක්ෂික හෝ වේවා වෙනත් යමක් හෝ වේවා හැකි ඉක්මණින් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන ලෙස පොහොට්ටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ දින මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව දැනුම් දී සිටියේය.

නොඑසේනම් දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය දිනාගත නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad