ගෝඨාට නොලැබුනු හමුදා සහාය ගැන ගොඩහේවාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 30, 2022

ගෝඨාට නොලැබුනු හමුදා සහාය ගැන ගොඩහේවාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි 9 වනදා සිදු වූ ගිනි තැබීම් මාලාව මැඩපැවැත්වීම සදහා වෙහෙසක් දැරූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සදහන් කළා. 
ඒ පෙරේදා (29) හිරු නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.

එදින රෑ පුරාවටම හිටපු ජනපතිවරයා ගෙවල් ගිනි තැබීම වැනි දේවල් සිදු වන විට හමුදා කණ්ඩායම් යැවීම කටයුතු කළ බවද ගොඩහේවා මහතා පවසා සිටියා.

නමුත් එහිදී හමුදාවෙන් ලැබුනු ප්‍රතිචාරය ධනාත්මක නොවුනු බවද පෙන්වා දුන්නා.


No comments:

Post a Comment

Post Bottom Ad