අපි පැය 24ම ලංකාවේ ක‍්‍රියාත්මකයි - ඉන්දීය RSS සංවිධානය - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 30, 2022

අපි පැය 24ම ලංකාවේ ක‍්‍රියාත්මකයි - ඉන්දීය RSS සංවිධානය

තම සංවිධානය ශ්‍රී ලංකාවේ සිට පැය 24 පුරා ක්‍රියාත්මක බව ඉන්දීය සිවසේනා සංවිධානයට අනුබද්ධ සංවිධානයක් වන RSS සංවිධානය කියා සිටියි. 
අනෙක් පක්ෂ වලට වඩා දහස් ගුණයක් තම සංවිධානයේ ප්‍රචාරණයක් බලවත් බවත් ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, යුරෝපයේද තම සංවිධානය ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඔවුන් සඳහන් කරති.

තම සංවිධානය විසින් ලෝකය පුරාම ඉන්දියානු සංස්කෘතිය ඉන්දියානු ප්‍රතිපත්ති පතුරුවා හරිමින් සිටින බව එම එම සංවිධානයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය අමතමින් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad