පාස්කු බෝම්බ ගැසූ සහරාන් එක්ක සිටි රියැදුරා අවුරුදු දෙකහමාරකට පසු එළියට එයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 28, 2022

පාස්කු බෝම්බ ගැසූ සහරාන් එක්ක සිටි රියැදුරා අවුරුදු දෙකහමාරකට පසු එළියට එයි!

පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ලවූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස ක්‍රියා කළ තැනැත්තා ට ඇප හිමිවී තිබේ.

ඔහු ඇප මත මුදාහැරුණේ වසර දෙකහමාරකට පසුවය.

ඒ අනුව මඩකලපුව වව්නතිව් හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අදාළ රියදුරා ඇතුළු සිව් දෙනෙකු එලෙස (26) ඇප මත මුදාහැර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad