ඇමැති සනත් නිශාන්තට ‌සිතාසි නිකුත් වෙයි! දඬුවම් නොකරන්න හේතු 13 දා කියන්න කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 5, 2022

ඇමැති සනත් නිශාන්තට ‌සිතාසි නිකුත් වෙයි! දඬුවම් නොකරන්න හේතු 13 දා කියන්න කියයි!

අරගලයට අදාල අධිකරණ ක්‍රියාමාර්ග විවේචනය කළැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්තට 13 වැනි දා අධිකරණයේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද සිතාසි නිකුත් කළේය. 
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව විනිසුරු සංගමය පැවරූ නඩුවක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad