"යුද්ධය ඉවර කරපු මටත් කලේ ඕක... පුනරුත්තාපනයට යවන්න ඕනේ උඹේ පරම්පරාව නාමලයෝ" - අන්තරේ පා ගමනට ආපු ෆොන්සේකා දාපු සද්දේ! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 5, 2022

"යුද්ධය ඉවර කරපු මටත් කලේ ඕක... පුනරුත්තාපනයට යවන්න ඕනේ උඹේ පරම්පරාව නාමලයෝ" - අන්තරේ පා ගමනට ආපු ෆොන්සේකා දාපු සද්දේ! (VIDEO)

අරගලයක් නැතුව මේ රටට ගමනක් නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

අනිවාර්යෙන්ම මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට නම් ජනතා විප්ලවයක් ඇති විය යුතු බව ද හෙතෙම පැවසීය. 
ඔහු මේ බව කියා සිටියේ විශ්ව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැලණියේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂණ රැලියක් අමතමිනි.

අරගලකරුවන් පුනරුත්ථාපනය කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇතත් අත්ත වශයෙන්ම පුනරුත්ථාපනය කළ යුත්තේ ඔවුන්ගේ හත්මුතු පරම්පරාව යැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad