ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අන්තරේ නව කැදවුම්කරු ලෙස පත්ව ඇති බවට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන නිමල් පියතිස්ස මහතා පෙරේදා දිනයේදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළේය.
ඊට පිළිතුරු දෙමින් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය මෙසේය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment