අරගලකරුවන් ඡන්දෙට එයි! දේශපාලන ගමන අරඹන්න අලුත් සන්ධානයක් – ප්‍රධාන පක්ෂයක් නෑ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 2, 2022

අරගලකරුවන් ඡන්දෙට එයි! දේශපාලන ගමන අරඹන්න අලුත් සන්ධානයක් – ප්‍රධාන පක්ෂයක් නෑ!

අරගලකරුවන් දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබෙනවා.

අරගලයේ මූලික අරමුණු වෙත එකඟ විය හැකි සියලුම පක්ෂ එක සන්ධානයක් කරා ගෙන එමින් ඒ සන්ධානය හරහා මැතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad