ජනවාරි වෙද්දී කන්න නැතුව රට සෝමාලියාවක් වෙනවා...පාලකයෝ ගණිකා වෘත්තිය නීතිගත කරනවා - ජ්‍යෙතිර්වේදියෙක් කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 2, 2022

ජනවාරි වෙද්දී කන්න නැතුව රට සෝමාලියාවක් වෙනවා...පාලකයෝ ගණිකා වෘත්තිය නීතිගත කරනවා - ජ්‍යෙතිර්වේදියෙක් කියයි (VIDEO)

ලබන දෙසැම්බර් ජනවාරි පමණ වන විට රට තුළ දරුණු ආහාර අර්බුදයක් ඇති වන බව ආධ්‍යාත්මිකවේදී ඇහැලේපොළ රන්තිලකගේ කමල් රෝහණ මහතා සඳහන් කරයි. 
ඒ තුළ මිනිසුන් සොරුන් බවට පත්වී රට තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වන බවද ඔහු කියා සිටී.

රට සෝමාලියාව, ඉතියෝපියාවකටත් එහා තත්වයකට පත්වන බවත් පවසන ඔහු එම කාලයේදී ගණිකා වෘත්තීය නීතිගත කරනු ඇති බවත් ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad