අරගලය හේතුවෙන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී පළමු වතාවට මහජන රැස්වීමකට එක්වීමට නියමිතය. රෝහිත අබේගුණවර්ධන මහතාගේ පුධානත්වයෙන් කළුතරදී මෙම රැස්වීම සංවිධාන කොට තිබේ.
No comments:
Post a Comment