කොළඹ ප්‍රදේශයේ නිවෙස්වලට ගොස් පොලිසිය ඒවායේ සිටින ජනතාවගේ තොරතුරු එක්රැස් කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.
තමන් ඒ පිළිබදව කළ විමසීමකදී අරගලයෙන් පසුව මෙය ආරම්භ කොට ඇති බව පොලිස් නිලධාරියෙක් දැනුම් දුන් බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් තමන් මහජන ආරක්ෂක ඇමතිවරයාට කතා කොට ‘මෙය පොලිස් රාජ්‍යයක්ද’ යැයි විමසා සිටි බවත්, අමාත්‍යවරයා මෙවැනි සිදුවීමක් පිළිබදව නොදන්නා බව දැන්වූ බවත් මනෝ ගනේෂන් මහතා කියයි
2/2: Though police ordinance has room, there should be a moratorium of use during normalcy. This is peacetime. There can’t be unusual activity as such. “Is it a Police-State?” I inquired from police minister #Tiran_Alles. He promptly said he doesn’t know any such activity.
— Mano Ganesan (@ManoGanesan) October 8, 2022
No comments:
Post a Comment