ප‍්‍රියමාලි ලග කළු සල්ලි හැංගු දේශපාලඥයන් රැසක් හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 31, 2022

ප‍්‍රියමාලි ලග කළු සල්ලි හැංගු දේශපාලඥයන් රැසක් හෙලි කරයි

මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමග රාජපක්ෂ ආණ්ඩුවේ විශාල පිරිසකගේ සෘජු සම්බන්ධතා ඇති බව හිටපු හමුදා නිලධාරියෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක පවසයි.

ඔහු පවසන්නේ එම ආණ්ඩුවේ ද වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් ඇයගේ ආයතනවල මුදල් ආයෝජනය කර ඇති බවයි.

අනීතික ලෙස උපයන ලද මුදල් මෙම කාන්තාවට ආයෝජනය කර තිබූ බවද ඔහු කියා සිටි.

එසේ මුදල් ආයෝජනය කරන ලද දේශපාලඥයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමග වන සාකච්ඡාවකදී ඔහු කරුණු හෙලි කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad