රටම විනාශ කරපු ආර්ථික අපරාධකාරයෝ ආයෙත් ඔළුව උස්සන්න අරන්! රනිල් ඒකට ඔක්සිජන් දෙනවා! මේ දෙකම අපි හෙට පරද්දනවා! අරගලකරුවෝ යළි සටන පටන් ගන්න ලෑස්තියි! සියලුම පක්ෂවලට සංවිධානවලට ආරාධනා කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 31, 2022

රටම විනාශ කරපු ආර්ථික අපරාධකාරයෝ ආයෙත් ඔළුව උස්සන්න අරන්! රනිල් ඒකට ඔක්සිජන් දෙනවා! මේ දෙකම අපි හෙට පරද්දනවා! අරගලකරුවෝ යළි සටන පටන් ගන්න ලෑස්තියි! සියලුම පක්ෂවලට සංවිධානවලට ආරාධනා කරයි! (VIDEO)

රට විනාශ කළ ආර්ථික අපරාධකරුවන් යළි සංවිධාන වෙමින් සිටින බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට සහාය ලබා දෙමින් සිටින බවත් අරගලයේ නියුතුව සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා සදහන් කරයි. 
ඒ හේතුවෙන් හෙට (02) දිනයේදී මෙම වෑයමට එරෙහිව නැවතත් අරගලකරුවන් පාරට බසින බව කී ඒ මහතා විපක්ෂයේ සියලුම පක්ෂවලට සහ සිවිල් සංවිධානවලට ඊට එක්වන ලෙසට ආරාධනාවක්ද කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad