කුමන්ත්‍රණ ඕන නෑ! මිනිස්සුන්ට ඕනේ ‌ඉක්මනින් මේ ආණ්ඩුව ගෙදර යවන්න! අපි ඒක කරනවා! ජී.එල්.ගෙන් ප්‍රතිඥාවක්! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 1, 2022

කුමන්ත්‍රණ ඕන නෑ! මිනිස්සුන්ට ඕනේ ‌ඉක්මනින් මේ ආණ්ඩුව ගෙදර යවන්න! අපි ඒක කරනවා! ජී.එල්.ගෙන් ප්‍රතිඥාවක්! (VIDEO)

කුමන්ත්‍රණ අනවශ්‍ය බවත්, මේ ආණ්ඩුව පෙරළා දැමීමට රටේ ජනතාවට අවශ්‍යව ඇති බවත් ජී.එල්. පීරිස් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ ඉතා ඉක්මනින් එම කටයුත්ත ඉටු කර අලුත් ආණ්ඩුවත් රටේ ජනතාවට ලබා දෙන බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad